ශ්‍රී ලංකාවේ භූ විද්‍යාවට සාරාංශගත අර්ථකථනයක්
සුවිශේෂී භූ විද් යාත්මක පසුබිමක් සහිත ශ ් රී ලංකාවේ භූ විද් යාත්මක පුරාණ නිර්මාණ පරිසරය ආකීය යුගය (Archean: 4000 Mya–2500 Mya) දක්වා විහිදී යයි . නියෝප් රොටෙරොසොයික (Neoproterozoic –1000 Mya–541 Mya) වකවානුව තුළ ශ ් රී ලංකාවේ භූ පිහිටීම ආශ ් රිතව ක ් රියාත්මක වූ ද් රවමය අවස්ථාවේ වූ ආග්නේය පාෂාණ වල ක ් රියා හා ප ් රතික ් රියා (Igneous processes) හේතුවෙන් භූ කොටස් ඉලාස්ටික් භු තැටි (Spares tectonic) තත්ත්වයට පත්වීම සිදුවිය . එම නිසා ශ ් රි ලංකාව ආශ ් රිත භූ පරිණාම ක ් රියාවලිය දුර්වල වුවද නියෝප් රොටෙරොසොයික පර්වතකාරක තීරුවල (Orogenic belt) ක ් රියාකාරිත්වය හේතුවෙන් ක ් රමානුකූලව ස්ථාවර තත්ත්වයකට පත්විය . නැගෙනහිර ගොන්ඞ්වානා හි (East Gondwana – 550 Mya සිට 180 Mya) ආංශික කොටසක්ව පැවති ශ ් රී ලංකාව ආශ ් රිත භූ කොටස් ( ස්කන්ධ ) තව දුරටත් ප ් රචාරණය (Tectonic dispersal) වීම අන්තර් මහද්වීපික ද් රෝණි විවෘත වීමත් සමග ආරම්භ විය . ශ ් රී ල